Upper
මාළඹේ පිරිමි ලමුන් සඳහා කාමර කුලියට
=========================
සියලු පහසුකම් සහිත මාළබේ නගරයට ආසන්නව පිරිමි ලමුන් සඳහා කාමර කුලියට දීමට ඇත.
- කාමර 4යි
- එක් කාමරයක් පිරිමි ලමුන් දෙදෙනුකට පහසුකම් සලසා ඇත.
- නාන කාමර පැන්ට්රි කබ්ඩ් සහිතයි
- Sinec, SLITT, Horizon College, Nevil Fernando hospital ආයතයන්නට ආසන්නව පිහිටා ඇත
- අතුරුගිරිය අධිවේගී පිවිසුමට කි.මී. 1යි
- නිදහස් වටපිටාවක් සහිත වැදගත් පරිසරයක පිහිටා ඇත.
- ජල විදුලි පහසුකම් ඇත.