Rs 23,000 /month
Description
For rent by
Pushpananda
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Only for working girls (who can check in before 9pm). Not for men, couples or students. Single room. Tiled floor. Balcony. Bed. Clothes rack. Two-door wardrobe with mirror. Fan. Shared bathroom attached. Cooking facilities. Gas cooker. Refrigerator. Full security. Walking distance to High Level Road. 300 meters)
රැකියා කරන ගැහැනු ළමයින් (රාත්‍රි 9ට පෙර නවාතැනට පැමිණිය හැකි) සඳහා පමණයි. පිරිමි, ජෝඩු හෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නොවේ. තනි කාමරය. ටයිල් පොළොව. බැල්කනිය. ඇඳ. ඇඳුම් රාක්කය. කන්නාඩිය සහිත දොර දෙකේ කබඩ් එක. ෆෑන් එක. යාබද හවුල් නාන කාමරය. ඉවීමේ පහසුකම්. ගෑස් කුකර් එක. ශීතකරණය. සම්පූර්ණ ආරක්ෂාව. හයිලෙවල් පාරට පයින් යන දුර. (මීටර් 300)



