Features
Private entrance, Upper
👉 Accomodation facilities available for girls (married or unmarried) between 16 years to 35 years in age only.
👉 More suitable for university students or for girls who are following studies. But working girls are also welcome.
👉 Silent, secure, carm and cool environment.
👉 Hostel at a separate house at upper floor level and rooms available with 02 beds, 03 beds, 04 beds and 06 beds.
👉 Kitchen and dinning room facilities available.
👉 Separate private entrance.
👉 Monthly fee per girl, can be selected as Rs. 9,300.00 Rates include charges for water and electricity, and no additional charges will be taken for general usage.
👉 One month advance peyment will be taken from each.
👉 100m (03 minutes) walking distance to Highlevel road, Wijayarama, Nugegoda.
👉 150m (05 minutes) walking distance to Udahamulla railway station.
👉 House whole arrounded with 5' 6" high guard wall and a lockable gate.
👉 ගැහැණු ළමුන් සඳහා නවාතැන් පහසුකම්, (විවාහක හෝ අවිවාහක) වයස අවුරුදු 16ත් - 35ත් අතර අය සඳහා.
👉 විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්ට හෝ අධ්‍යයයන කටයුතු සිදුකරන ශිෂ්‍යාවන් සඳහා වඩාත් යෝග්‍ය වන අතර, රැකියාවල නියුතු ගැහැණු ළමුන් සඳහා ද නවාතැන් පහසුකම් සහිත ය.
👉 නිශ්ශබ්ද, නිසංසල, සිසිල් ආරක්ෂිත පරිසරය.
👉 ඇතුළුවීමට වෙනමම පුද්ගලික දොරටුවක් සහිත ය.
👉 උඩුමහළේ වෙනමම පිහිට කාන්තා නේවාසිකාගාරයක් වන අතර ඇඳන් 02, ඇඳන් 03, ඇඳන් 04 සහ ඇඳන් 06 බැගින් වන කාමර සහිත ය.
👉 අහාර පිසීමේ කුස්සියක් සහ කෑම කාමර පහසුකම් සහිත ය.
👉 ගැහැණු ළමයෙකුට සිය මාසික ගාස්තුව රුපියල් 9,300.00 එයට සාමාන්‍ය මාසික ජල සහ විදුලි බිල්පත් ගාස්තු ද ඇතුළත් ය.
👉 එක් මසක ගාස්තුව අත්තිකාරම් මුදලක් ලෙස අයකරනු ඇත.
👉 නුගේගොඩ, විජයාරාමයේ හයිලෙවල් පාරට මීටර් 100ක (විනාඩි 03ක) පාගමනින් යන දුර.
👉 උඩහමුල්ල දුම්රිය ස්ථානයට මීටර් 150ක ( විනාඩි 05ක) පාගමනින් යන දුර.
👉 අඩි 5' 6" උස වටකොට බඳින ලද තාප්පයකින් සහ අගුළු දැමිය හැකි ගේට්ටුවකින් නිවස සහ ගෙවත්ත ආරක්ෂිත ය.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Room for Rent - Nugegoda (girls)
Beds: 2 | Baths: 2Colombo, Room & Annex RentalsRs 11,500 /month21 days
Room for Rent in Nugegoda (Girls )
Beds: 2 | Baths: 1Colombo, Room & Annex RentalsRs 14,000 /month2 days
Room for Rent – Nugegoda Girls only
Beds: 1 | Baths: 1Colombo, Room & Annex RentalsRs 15,000 /month55 days
Room Rent in Nugegoda ( Girls Only)
Beds: 4 | Baths: 3Colombo, Room & Annex RentalsRs 15,000 /month21 days