පස්යාල,නිට්ටඹුව අවටින් කාමර සොයන අයට
තනි තනිව සිටිය හැකි කාමර 2ක්
දෙදෙනෙකුට බෙදාගත හැකි එක් කාමරයක් ඇත.
කාමරවලට-ඇදක්,මේසයක්,පුටුවක්,ෆෑන් එකක්,ටවල් රැක් එකක් සහ ඩස්ට්බින් එකක් ඇතුලත් වේ.
බාත් රූම් එක කාමර 3ටම බෙදාගැනීමට ඇත.පිරිසිදු ටයිල් කරන ලද හොද තත්වයේ නිවස තුලම තිබෙන බාත් රූම් එකකි.
(රැකියා වල නියුතු හෝ ඉගෙනීම් කටයුතු සිදු කරන පිරිමි ලමුන් සදහා පමනි.)
පස්යාල එදිරිසිංහ කුශන් වර්ක් ආයතනය ආසන්නයේ නුවර කොලඹ පාරට මීටර් 300ක් ඇතුලතින් ඇති නිවසක උඩුමහලේ ඇත.
පිටත පිවිසුම් සහිතයි.
පස්යාල,නිට්ටඹුව,තිහාරිය,වතුපිටිවල,වේයන්ගොඩ,මීරිගම,වරකාපොල යන නගර වලට ඉක්මනින් ලගා විය හැක.
විමසීම්-0783431746
තනි කාමරයක්-13500/-
දෙදෙනෙකුගේ කාමරය-18000/-
(මිල ගනන් කතා කර ගත හැක)
විදුලි බිල්/ජල බිල් ගෙවීමට නැත.ඇඩ්වාන්ස් නැත.සෑම මසකම මුල ගෙවීම් සිදුකර නවාතැන් ලබා ගත හැක.
අවශ්‍යනම් කෑමද ලබා ගත හැක.එක් වේලක් රු.300 බැගින්.(නිවසේ පිසින නැවුම් ආහාර)