Private entrance
කඩුවෙල වැලිවිට 143 ප්‍රධාන පාරේ සිට m25 නුදුරින්. මාසික කුලියට. උඩ තට්ටුවක. කාමරයක් කුලියට දීමට ඇත.
මෙම කාමරය ලබාදෙන්නේ. කාර්යාල හා උසස් අධ්‍යාපනය ලබන. අය සඳහායි.
මෙම කාමරය තුළ ඇඳක් මේසයක් පුටුවක් ඇත ආහාර සකස් කිරීමේ පහසුකම් ඇත
ලයිට් බිල් වතුර බිල් පාවිච්චි කරන විදියට ගෙවිය යුතුවේ
මෙම කාමරය ආරක්ෂිතව ඇත
වාහන නැවැත්වීමේ පහසුකම් නැත.
අත්තිකාරම් මුදල් මාස 3 අවශ්‍යයි