** විධායක සේවයේ නියුතු කාන්තා / KDU විශ්ව විද්‍යල කාන්තා සිසුන් සඳහා පමනයි ***
මොරටුව, රාවතාවත්ත (වේල්ස් කුමර විද්‍යාලය ඉදිරිපිට) පිහිටි ආරක්ෂිත, නිස්කලංක සහ ඉතා හොඳ නේවාසික පරිසරයක ඉඩකඩ සහිත කාමර 3ක් කුලියට දීමට ඇත.
✅ ගාලු පාරට මීටර් 35ක් පමණයි (ප්‍රධාන පාරේ සිට 5 වන නිවස)
✅ විධායක සේවයේ නියුතු කාන්තාවන්ට සහ KDU ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍යාවන්ට ඉතා සුදුසුයි.
✅ ආරක්ෂිත, පිරිසිදු හා හොඳින් නඩත්තු කරන ලද නිවස
✅ අවශ්‍ය සියලුම පහසුකම් සහිතයි
✅ සුපිරි වෙළඳසැල්, ආපනශාලා, බැංකු, Medihelp රෝහල, බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථාන වෙත පයින් යා හැකි දුරින් පිහිටා ඇත.
✅ අධ්‍යාපනයට සහ දෛනික ගමනාගමනයට ඉතා සුදුසු, නිස්කලංක පරිසරයක්.
වැඩි විස්තර හෝ නිවස නැරඹීම සඳහා පහත සඳහන් දුරකථන අංක දෙකටම WhatsApp මඟින් සම්බන්ධ වන්න.
***For executive working ladies only***
Three spacious rooms available for rent in a safe, highly residential neighborhood in Rawatawatta, Moratuwa (opposite Prince of Wales’ College).
✅ Only 35 meters from Galle Road (5th house from the main road)
✅ Ideal for female students of KDU or working girls
✅ Secure, clean, and well-maintained house
✅ All essential amenities available
✅ Walking distance to supermarkets, restaurants, banks, Medihelp, bus stops, and railway stations
✅ Quiet and convenient location for studying and daily commuting
For further details and viewing arrangements, please contact: whatsup on both numbers mentioned below.