Rooms for Rent in Ratmalana - only Girls
==================================
අලුතෙන් ඉදිකළ කාමර 2ක් සහිත ගොඩනැගිල්ලේ ගැහැණු ළමුන් 8 දෙනෙක් සදහා නවාතැන් පහසුකම් ඇත.
සම්පුර්නෙන් ටයිල් කර ඇත. සිවිලිම් ෆෑන් සවි කර ඇත.
නාන කාමර සදහා ද ටයිල් සවි කර ඇත.
ගොළුමඩම හන්දියට 150m.
KDU විශ්වවිද්‍යාලයට 01 KM කි.
මොරටුව විශ්වවිද්‍යාලයට 3.5km.
රත්මලාන විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට 500m.
CCTV කැමරා තිබේ
සුපිරි වෙළදසැල් , පොලිස් ස්ථාන , තැපැල් කාර්යාල වැනි සියලුම පහසුකම් ළග ඇත.
The newly built 2-room building has accommodation facilities for 8 girls.
Fully tiled. Ceiling fans installed.
Bathrooms are also tiled.
01 KM to KDU University.
150m to Golumadama Junction.
3.5km to Moratuwa University.
500m to Ratmalana Special Economic Center.
Cctv camera available
All facilities such as supermarkets, police stations, post offices are nearby.