* අලුතෙන් ඉදිකළ කාමර 2ක් සහිත ගොඩනැගිල්ලේ ගැහැණු ළමුන් 8 දෙනෙක් සදහා නවාතැන් පහසුකම් ඇත.
* සම්පුර්නෙන් ටයිල් කර ඇත. සිවිලිම් ෆෑන් සවි කර ඇත.
* නාන කාමර සදහා ද ටයිල් සවි කර ඇත.
* ගොළුමඩම හන්දියට 150m.
* සර් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයට 1.5km.
* මොරටුව විශ්වවිද්‍යාලයට 3.5km.
* රත්මලාන විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට 500m.
* CCTV කැමරා තිබේ
* සුපිරි වෙළදසැල් , පොලිස් ස්ථාන , තැපැල් කාර්යාල වැනි සියලුම පහසුකම් ළග ඇත.
* The newly built 2-room building has accommodation facilities for 8 girls.
* Fully tiled. Ceiling fans installed.
* Bathrooms are also tiled.
* 150m to Golumadama Junction.
* 1.5km to Sir John Kotelawala University.
* 3.5km to Moratuwa University.
* 500m to Ratmalana Special Economic Center.
* Cctv camera available
* All facilities such as supermarkets, police stations, post offices are nearby.