Rooms for Rent in Nawinna Women
Features
Private entrance, Upper
Single and sharing rooms are available to rent in Nawinna.
Single Room - consists of 1 bed, shared kitchen and a shared bathroom
Sharing Room - consists of 3 beds, a shared kitchen and a shared bathroom. 2 beds are available in this room.
Fully tiled rooms, separate entrance, kitchen and balcony area, line water, well water are available.
Walking distance from Nawinna Arpico Super Center, Orel IT, Nawinna Ayurvedic Hospital, Nawinna Medicare Hospital, Royal Nursing Home, 171 Restaurant, Cargills Food City, Salon Evo and many other grocery and food shops.
Less than a 1-minute drive to the University of Sri Jayewardenepura.
There are 2 roads from the house which lead to both Nawinna Junction and the 119 bus route.
5 mins walking distance to the 138 bus route, 3 mins walking distance to Nawinna Railway Station and 100 m walking distance to the 119 bus route.
Single room - Rs.22,000 per month ( 1 month advance needed )
Sharing room - Rs.15,000 per month for 1 person ( 1 month advance needed )
Please contact me for more details
Single සහ Sharing කාමර කාන්තාවන් සඳහා බදු දීමට ඇත.
Single කාමරය – ඇඳන් 1ක්, පොදු කුස්සිය සහ පොදු නානකාමරයක්.
Sharing කාමරය – ඇඳ 3ක්, පොදු කුස්සිය සහ පොදු නානකාමරයක්. දෙවන කාමරයේ ඇඳන් තුනෙන් දෙකක් හිස්ව ඇත.
සම්පූර්ණයෙන් ටයිල් කරන ලද කාමර, වෙනම ප්‍රවේශ මාර්ගය, කුස්සිය සහ බැල්කනි ප්‍රදේශ, ලයින් වතුර, ළිං වතුර, විදුලිය ඇත.
නාවින්න ආර්පිකෝ සුපර් සෙන්ටර්, Orel IT, නාවින්න ආයුර්වේද රෝහල, නාවින්න මෙඩිකෙයා රෝහල, Royal Nursing Home, 171 Restaurant, Mr.Kottu, කාර්ගිල්ස් ෆුඩ් සිටි, ෆාමසි, Salon Evo, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සහ එළවලු, බේකරි කෑම කඩ ආදියට පයින් යන දුරින් ඇත.
නාවින්න හන්දියට (138 බස් මාර්ගයට) මිනිත්තු 5, නාවින්න දුම්රිය ස්ථානයට මිනිත්තු 3ක්, 119 බස් මාර්ගයට 50m දුරින් පිහිටා ඇත.
Single කාමරය – රු. 22,000 / මාසයට (එක් මාසයක අත්තිකාරම් අවශ්‍යයි)
Sharing කාමරය – එක් අයෙකුට රු. 15,000 / මාසයට (එක් මාසයක අත්තිකාරම් අවශ්‍යයි)
වැඩි විස්තර සඳහා කරුණාකර දුරකථන අංකය අමතන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Room for Rent in Maharagama, Navinna
Beds: 1, Baths: 1Colombo, Room & Annex RentalsRs 40,000 /month15 days
Furnished Room for Rent At Navinna
Beds: 1, Baths: 1Colombo, Room & Annex RentalsRs 28,000 /month30 days
Room (only Gents) Rent in Maharagama, Navinna
Beds: 10, Baths: 3Colombo, Room & Annex RentalsRs 10,000 /month50 days
Apartment for Rent in Nawinna
Sylph ResidenceBeds: 1, Baths: 1Colombo, Apartment RentalsRs 85,000 /month25 days