වාහන නවතා තැබීමේ පහසුකම් ද ඇත.
One room 2 boys
Professional level two boys for
Racks 2
Celling fan
2 beds
Chairs 2
Writing table
kitchen facilities available
රජයේ, පෞද්ගලික අංශයේ රැකියා නියුතු අය සඳහාද මෙම ස්ථානයේ විවෘතයි.
ඉතාමත් ආරක්ෂාකාරී ස්ථානයක්.
තාප්ප දමා ගේට්ටු දමා ඇත.
මෙම ස්ථානය ඉතාමත් ලස්සන පිරිසිදු ස්ථානයකි
රෙදි වේලා ගැනීමට ඕන තරම් ඉඩකඩ සපයා ඇත.
අලංකාරවත් කිචන් එකක් ඇත.
ලියන මේස පහසුකම් සියලු දෙනාට සපයා ඇත.
රෙදි දමන රැක් සපයා ඇත.
Iron board සපයා ඇත.
Refundable Deposit
එක් අයෙකුගෙන් අය කරුණු ලබන්නේ.
Rs 10000/ මෙය නැවත ළමයා යන විට ලබා දෙනු ඇත.
ප්රධාන බස් පාරේ සිට පයින් යාමට ඇති දුර විනාඩි දහයක් පහළොවත් අතර .
170 / 190 / 171 / 163 / 177 / 17 ප්රධාන පාරේ යන බස් අංක...
Available Now. 2/05/24