Rs 9,500 /month
Description
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
*කැලණිය, පෙතියාගොඩ මෑවැල්ල පාරෙහි ඇති ඇනෙක්සියෙහි
කාමර කුලියට දීමට ඇත.
*පිරිමි ළමුන් සඳහා පමණයි.
*කැළණි රජමහා විහාරයට විනාඩි 10ක දුර
*කැලණිය විශ්ව විද්‍යාලයට විනාඩි 15ක දුර
*කැලණිය දුම්රිය පල හා සුපිරි වෙළඳසැල් ( Cargiils foocity , Kelles)
*රජයේ රෝහල් /රජයේ ප්‍රධාන පෙළේ පාසැල් ඉතා ආසන්නව.
*සාමකාමී පරිසරයකින් යුක්ත වේ.
*දෙදෙනෙකු සඳහා හුවමාරු කර ගත හැකි පරිදි ඉඩ පහසුකම් ඇති විශාල කාමර වේ. (යුවළයන් සඳහා නොවේ)
*යතුරු පැදි නැවතීමේ පහසුකම් ඇත.
*මාසිකව - 9500/=
*වැඩි විස්තර සඳහා අමතන්න.
*Rooms for rent Mewella Road, Pethiyagoda, Kelaniya.
* For boys only.
*10 minutes drive to Kelani Rajamaha Viharaya
*15-minute drive to Kelaniya University
*Very close to Kelaniya train station and supermarkets (Cargills Food City, Keells) / Government Hospitals / Government Primary Schools.
*It has a peaceful atmosphere.
* Large rooms with space for two people to share. (Not for couples)
*Parking is available.
*Per Month - 9500/=
*Contact for more information