දුරකථන ඇමතුම් වලින් පමණක් මේ විස්තර දැනගන්න
කඩුවෙල වැලි විට143.බස් පාරේ සිට . මීටර් 300ක් නොදුරින්.
නිසංසල පරිසරයක වැලිවිට පල්ලිය කිට්ටුව.
අංග සම්පූර්ණ. කාමර මාසික කුලියට දීමට ඇත..
මෙම කාමර . සිවිලිං. ටයිල්. ෆෑන් සවිකර ඇත.
සෑම කාමරයකට . Bathroom. එකක්ඇත.
ආරක්ෂිත තාප්පවලින් යුක්තයි .
මෙම කාමර ලබාදෙන්නේ. පිරිමි අය කාර්යාලවල සේවය කරන අය හා. උසස් අධ්‍යාපනය ලබන. අයටයි.
අත්තිකාරම් මුදල් ගනු ලැබේ. එයද මාසික කුලියෙන් ගානක් අඩු කර ගත හැක.
විදුලි හා ජල බිල්පත්. පාවිච්චි කරන විදියට ගෙවිය. යුතුය.
Near Nevil fernando Hospital, Highway Entrance, SLLIT, Cinec ,Ambathale Junction