කඩුවෙල වැලිවිට 143 පාරේ සිට මීටර් 300ක් නොදුරින්. නිසංසල පරිසරයක ආරක්ෂිත ස්ථානයක, සියලු පහසුකම් සහිත කාමරයක් කුලියට දීමට ඇත.
මෙම කාමර ලබාදෙන්නේ,කාර්යාල වල සේවය කරන අය හා උසස් අධ්‍යාපනය ලබන,බාහිර කරදර වලින් තොර. පිරිමි අය සඳහා පමණයි.
මෙම කාමරය තුළ Bathroom එකක් ඇත. ටයිල්, සිවිලින් ෆෑන්
මෙම කාමරයට පමණක්. ඉයුම් පියුම් කරගත හැකි කුස්සියක් ඇත.
ලයිටි බිල් , වතුර බිල් පාවිච්චි කරන විදියට ගෙවිය යුතුවේ.
මෙම කාමරය දෙදෙනෙකු සිටිනවා නම් රු.22,000/මාසික කුලිය
තනි පුද්ගලයකුට නම් රු.20,000 ක්.
මාස 3ක අත්තිකාරම් මුදල් ගනු ලැබේ. එයද යම්කිසි මුදලක්
මාසිකව අඩු වෙනසේ ලබාගත හැක.
මෙම කාමර පිට පළාත්වල සිට,අධ්‍යාපන කටයුතු හා පිළිගත හැකි කාරණා සඳහාද කෙටිකාලීනව ද පිරිමි අය සඳහා කුලියට දීම සලකා බැලේ.
මෙම ස්ථානයේ සිට SLIIT (3.5KM),Neville Fernando Hospital (1.8 KM),CINEC Campus (3.0 KM), Horizon Campus/Knowledge City Malabe (1.4 KM), Ambathale Junction ( 3.2 KM),Malabe Junction (5.6 KM),Biyagama Trade Zone (8.5 KM)