🏠 வாடகைக்கு அறைகள்
வசதியான மற்றும் அமைதியான வீட்டில் 3 அறைகள் வாடகைக்கு கிடைக்கின்றன.
வசதிகள்:
• 3 அறைகள்
• Western மற்றும் Indian style கழிப்பறைகளுடன் 2 குளியலறைகள்
• ஒரு அறையின் மாத வாடகை ரூ. 12,000
• திருகோணமலை பொது வைத்தியசாலையிலிருந்து 700 மீட்டர் தூரத்தில் அமைந்துள்ளது
• பணிபுரியும் நபர்களுக்கு மட்டும்
• குடும்பங்களுக்கு இல்லை
🏠 කුලියට කාමර ඇත
පහසු සහ නිස්කලංක නිවසක කාමර 3ක් කුලියට ඇත.
පහසුකම්:
• කාමර 3ක්
• නානකාමර 2ක් (වෙස්ටර්න් සහ ඉන්දියානු වැසිකිළි සහිත)
• එක් කාමරයක මාසික කුලිය රු. 12,000යි
• ත්රිකුණාමලය මහ නගර මහ රෝහලට මීටර් 700ක් ඇතුළත
• රැකියාවල නියුතු පුද්ගලයින් සඳහා පමණි
• පවුල් සඳහා ලබා නොදේ
🏠 Rooms for Rent
We have 3 rooms available for rent in a comfortable and peaceful house.
Features:
• 3 rooms available
• 2 bathrooms with both Western and Indian-style toilets
• Rent: LKR 12,000 per room per month
• Located within 700 meters of Trincomalee Town General Hospital
• Only for working professionals
• Not available for families