Rooms for Rent Boys Only Kadawatha
Features
Private entrance
පිරිමි ලමුන්ට නවාතැන් පහසුකම්. ( කඩවත නගර මධ්‍යයේ.)
වැදගත්, නිස්කලංක, ආරක්ෂිත සහ පිරිසිදු වටපිටාව- වාහන parking ඇත.
- වට තාප්ප සහ ගේට්ටු සහිතය.
🔴 ( කඩවත බයිපාස් පාර අසල,( ඉන්ද්‍රා hotel, KFC, KANDY, PIZZA HUT, ARPICO SUPER,)කඩවත උමං මාර්ගය exit එක අසලම. ( සියලුම කඩ සාප්පු පයින් යා හැකි දුරින්.)
🔴 කඩවත ටවුමට, බස් ස්ටෑන්ඩ් එකට- 900m.
🔴 කඩවත නුවර ප්‍රධාන පාරට 200m
🔴 කඩවත හයිවේ එකට - 1.5km (all in walking distance)
- සෑම පුද්ගලයෙකුටම ලී ඇද,ඩබල් ලේයර් මෙට්ටය,මේසයක්,පුටුවක් සහ ඇදුම් එල්ලනයක් වෙන වෙනම භාවිතයට ලබාදෙනු ලැබේ.
(විශාල ඉඩ ඇති කාමර 7ක් , ටයිල් බාත් රූම් 2 , විශාල කිචන් 1, සාල 2ක් ඇත. )
කාමර තනි පුද්ගල වශයන් වුවද ගත හැක.
🏕🏖 sharing rooms for 2 person - 12,500- මාසිකව (ලයිට් වතුර බිල් සමග)
🏕🏖 single rooms with double bed - (20,000) මාසිකව (ලයිට් වතුර බිල් සමග)
නිවස ඉදිරිපිටම sendra sports center එක ඇත. (Gym, karate, swimming, badminton ඇතුලු ක්‍රිඩා.)
❤️💙💫keels, arpico, cargils, kandy, වැනි කම්පැනි පිරිමි සේවකයන් කණ්ඩායමකට වුවද එකවර නතරවීමට ඉඩ පහසුකම් ඇත. සාධාරණ මිලට.
කතා කරන්න.
වාහන 10 කට වුව පාර්කින් ඇත.
🏕🏡 සාලයේ ඇති ස්පේස් එකේ සිටිනවා නම් ඒ සදහා මාසිකව 8000ක් පමණි. 3,4 දෙනෙකුට පමණ ඉඩ ඇත. වාහන පාකින් ඇත.
☯️ Call for more details-
කොළඹ, ගම්පහ, කඩුවෙල, දෙල්ගොඩ- 15km
🎡♨️ Location-
175, Sports Center Rd, Kadawatha
Sendra Sports Center
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Room for rent in Kadawatha (for Boys)
Beds: 1, Baths: 1Gampaha, Room & Annex RentalsRs 15,000 /month46 days
Room for Rent Ladies only Kadawatha
Beds: 1, Baths: 1MEMBERGampaha, Room & Annex RentalsRs 22,000 /month52 days
Share Room for Boys - Kadawatha
Beds: 1, Baths: 1Gampaha, Room & Annex RentalsRs 12,000 /month55 days
Boarding Rooms for Rent in Makola (For Boys)
Beds: 3, Baths: 3Gampaha, Room & Annex RentalsRs 10,000 /month46 days