Boarding Facilities Available for Girls in Newly Built Modern House.
Best Residential Area.
Easy Access to Low Level Road, 143,164,166,150, Bus Routes.
Ground Floor to Be Rented
Parking Facilities Available for Two Vehicles.
Cooking Facilitys Available
Room 1- 12,500/= Shareing 02 Girls
Room 2- 9,500/= Shareing 02 Girls
Two Months Key Money Needed
අලුතින් ඉදිකරන ලද නිවසක බිම් මහල ගැහැනු ලමුන් සඳහා කුලියට දීමට ඇත.
143,164,166,150 බස් මාර්ග වලට ඉතා පහසුවෙන් ලගා වීමට හැක.
කාමර 02 ,සාලය,බාත්රූම් බැල්කනි,කුස්සිය
කාමරයට දෙදෙනා බැගින් කුලියට දෙනු ලැබේ.
කාමරයක් එක් අයෙකු සඳහා 12,500/- සහ 9,500/-
බැගින් ඇත.
ආහාර පිලියෙල කරගැනීමේ පහසුකම්ද ඇත.
මාස දෙකක අත්තිකාරම් බලාපොරොත්තු වේ