**කාන්තා ශිෂ්‍යාවන් සහ සේවිකාවන් සඳහා sharing කාමර**
- **: කාන්තාවන් සඳහා පමණි
- **ඉඩ **:එක කාමරයක් තිබේ; කාමරයක ඇඳන් 3ක් සඳහා ඉඩ තිබේ
- **ස්ථානය**:
- බදුල්ල බස් නැවතුමෙන් කි.මී. 1.5
- ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයෙන් කි.මී. 2
- බදුල්ල පස්සර ප්‍රධාන මාර්ගයට මී. 800
- **පහසුකම්**:
- වෙනම පිවිසුම
- එක් අභ්‍යන්තර සහ එක් බාහිර නාන කාමරය බැගින්.
- වෙනම ජල සහ විදුලි බිල්පත් ගෙවීමට අවශ්‍ය නොවේ.
- කෑම පිසීමේ ඉඩ තිබේ
- **කුලී මුදල**: රු. 5000.00 පුද්ගලයෙක් සඳහා
- **වැදගත්**:
- කෙටි කාලීනව ඉඩ නොදෙනු ලැබේ
- පිරිමින් සඳහා ලබා නොදේ
- කාමර තනි කාමර ලෙස ලබා නොදේ.
**Room Sharing Available for Female Students and Employees**
- **Accommodation Type**: Room sharing for females only
- **Vacancy**: One room available for sharing; total of 3 beds in the room
- **Location**:
- 1.5 km from Badulla bus station
- 2 km from Uva Wellassa University
- 800m to Badulla Passara main road
- **Facilities**:
- Separate entrance for tenants
- One indoor and one outdoor bathroom
- No separate water and electricity bills
- Cooking area available
- **Rent**: Rs 5000.00 per person
- **IMPORTANT**:
- Not available for short-term stay
- Not suitable for males
- Rooms cannot be rented out as single rooms