Features
Private entrance, Upper
Furnished Upstairs Room for Rent – Malabe (Near 11th Lane, I. Jothipala Mawatha)
A fully completed 400 sq. ft. upstairs room with a private attached bathroom is available for rent in our two-storey house. The upper floor has a separate entrance, ensuring privacy.
Suitable for:
Female tenants only
Ideal for 2 female students or 2 working women
Facilities:
100% safe and secure environment
Cooking area available
Study space provided
Clothes storage facilities
Ironing facilities
Ceiling fan
Pleasant and peaceful surroundings
Terms & Conditions:
No parking facility available
One month's advance payment is required
Rent: LKR 22,500 per person (for two occupants)
No additional charges for electricity or water
Only groups of two female tenants will be accepted
Ideal for women working in the Colombo area or students of SLIIT or CINEC
Fixed price – Not negotiable
For further information, please contact us.
ස්ථානය - මාලබේ , අයි.ජෝතිපාල මාවත.11 වන පටුමග අසල.
අප පදිංචිව සිටින දෙමහල් නිවසේ ( separate entrance ) ඉහල මහළයේ අන්ගසම්පූර්ණ ව නිම කරන ලද වර්ග අඩි 400ක් කාමරය, නාන කාමරය ඇතුළත පිහිටා ඇත.
01. ගැහැණු සිසුන් දෙදෙනෙකුට ප්‍රමාණවත්.(females only).
02. 100% ආරක්ෂාව
03.ආහාර පිසගැනීමට ස්ථානයක් සහිතයි.
04.පාඩම් කිරීමට ස්ථානයක් සහිතයි.
05.ඇදුම් ගබඩා කිරීමේ පහසුකම්
06.රෙදි අයන් කිරීමෙ පහසුකම්
07.විදුලි පන්කාව
08.ප්‍රියමනාප සුන්දර වටපිටාව
කොන්දේසි ,
රථ වාහන නැවතීමේ පහසුකම් නැත. ( No parking facility )
මාස 01 ක, අත්තිකාරම් මුදල් අවශ්‍යයි.
දෙදෙනෙකු නම් එක් අයකුගෙන් රු.22,500/-
විදුලිය සහ ජල බිල සදහා ගාස්තුවක් අය නොකෙරේ
බදවා ගැනිම - ( females only) එකවර දෙදෙනකු කණ්ඩායම් පමණී.
කොළඹ ප්‍රදේශයේ රැකියා වල නියතූ හෝ SLIIT හෝ CINEC සිසුන් සදහා ඇරයුම්.
මිල ගනන් සාකච්ඡා කල නොහැක.fixed price.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Room for Rent Girls Malabe
Beds: 2 | Baths: 1Colombo, Room & Annex RentalsRs 22,500 /month11 days
Room for Rent (Girls) Malabe
Beds: 2 | Baths: 1Colombo, Room & Annex RentalsRs 12,000 /month14 days
Room for Rent Girls in Malabe
Beds: 3 | Baths: 1Colombo, Room & Annex RentalsRs 20,000 /month24 days
Room For Rent In Malabe ( Girls )
Beds: 3 | Baths: 1Colombo, Room & Annex RentalsRs 12,000 /month11 days