Near to Hapugala Engineering faculty,
Student area,
Very safty for living.
3 Rooms available,
Attached Bathroom Room available.. Rs 15000
(විශ්ව විද්‍යාල සිසුන්, විවාහක ජෝඩු, තනි පුද්ගලයකු සදහා සුදුසු වේ.)
1 Single person room available Rs 8000
(පිරිමි සදහා පමනී.. සිසුවෙකුට හෝ රැකියාවක නියුතු පුද්ගලයකුට)
2 Person room available Rs 7000*2
(පිරිමි සදහා පමනී... සිසුන් 2කු හෝ රැකියාවක මිතුරන් දෙදෙනෙකු සදහා වේ...)
කාමර ලබා දුන් පසු දැන්වීම ඉවත් කරන අතර දැන්වීම ඇති අවස්තා කාමර පවතින අතර ඒ අතර තුල දුරකතන අංකය කාර්යබහුල වුවහොත් පසුව නැවත උත්සහා කරන්න..
පිහාටා ඇති ස්තානය අවට cctv කැමරා මගින් ආවරනය වන අතර ඉතා ආරක්ශිත ප්රදේශයකි.
ගාල්ල වක්වැල්ල ප්‍රදාන මාර්ගය ඉදිරිපිට නේවාසිකාගාරය පිහිටා ඇත..
රුහුණ ඉංජිනේරුපීඨය සදහා 500m
හපුගල හංදිය සදහා 100m
ගාල්ල නගරය සදහා 6km
කරාපිටිය නගරය සදහා 3.5km
මවුන්ට් කැල්වරි ජාත්‍යන්තර පාසල සදහා 1km
ඖෂද ලබා ගැනීමට, ආහාර ලබා ගැනීමට නෙවාසිකාගාරයේ පහල ආපන ශාලාවක් හා Dispensary එකක් ඇත..
Cargills food city, gym, සිල්ලර කඩ, comunication.... වැනි සියලුම දෛනික අවශ්‍යතා සදහා අවශ්‍ය වන භාණ්ඩ මිලදී ගැනීමට යාමට ඇත්තේ 50m පමනී..
Double bed, Table and chair, Inside water sink, Attached bathroom, Fan, Clothing rack… Available