ඉදිරියෙන් ප්රදාන මාර්ගයත්, පසුපසින් සුන්දර වෙල්යායකටත් මායිම්ව පිහිටා ඇත..
හපුගල හංදියට හා බස් නැවතුම්පොළට 100m
ගාල්ල නගරයට 6km ( ගාල්ල වක්වැල්ල ප්රදාන මාර්ගයක් බැගින් එක බස් එකකින් යාමට හැකිය.)
ඉංජිනේරුපීඨයට 500m
කරාපිටිය රෝහලට 3.5km
Mount calvary international school 900m
ආහාර සැකසීමට හැකිය..
අලුතින් සකසන ලද කාමරය හා නාන කාමරය තනි භාවිතය සදහා වේ..
ඉදිරිපස සුන්දර වෙල්යායක දර්ශනයත් බැල්කනියත් සහිත වේ..
රු 14000කි.
සිසුන් දෙදෙනෙකුට වුවද ලබා ගත හැකිය 8000*2
පිරිමි ළමයකුට හෝ තරුණ රැකියාවක් කරන අයකු සදහා මෙම කාමරය සුදානම් කර ඇත..
Attached bathroom කාමරයක් ඇත ගැහැනු ළමයකුට, රැකියාවක නියුතු කාන්තාවකට හෝ විවාහක ජෝඩුවකට සුදුසුයි..
කාමර සදහා ඇදවල්, මේස, පුටු, සියලු දේ නොමිලේ සපයන අතර ජල හා විදුලි බිල්ද අප විසින් ගෙවන අතර අමතර මුදලක් අය කරන්නේ නැත..