Fully furnished tiled rooms for rent in Kottawa Town with All Facilities.
** Only for Ladies with Respectable Jobs, Working Gilras or University Students
* Location - Kottawa
* 2 Modern Rooms (1 with Attached Bathroom)
* 1 Modern Bathroom
* Fully Furnished
* Fridge Included.
* Balcony Included.
* Safe Environment
* CCTV Cameras.
* Walking distance to Kottawa town
* 138/1 - 300m to Athurugiriya - Pettah Bus Route
* 138/4 - 300m to Rukmale - Pettah Bus Route
* 500m to 138 Main Bus Route
* 200 m from the house to the Malabe - Kottawa Bus rRoute
* 800m to the Makumbura Express Bus Stand
* Easy Access to NSBM, SLIIT and the University of Jayawardhanapura
* Monthly Rent Per Person - 18,000 /= (including water and electricity bills)
Advance - Rs. 20,000 /=
** Only the woman who needs the room should speak **
=========================================================
කොට්ටාව නගරයේ සියළු පහසුකම් සහිත අංගසම්පූර්ණ ටයිල් කාමර කුලියට.
** වැදගත් රැකියාවැති කාන්තාවන්ට හෝ විශ්ව විද්‍යාල සිසුවියන් සඳහා පමණි
* ස්ථානය - කොට්ටාව
* නවීන නිදන කාමර 2 ( 1 ක් ඇටෑච් බාත්රූම් )
* නවීන බාත්රූම් 1
* සියළු ගෘහභාණ්ඩ සහිතයි
* ෆ්‍රිජ් එක ඇත.
* බැල්කනි ඇත.
* ආරක්ෂිත පරිසරය
* CCTV කැමරා
* කොට්ටාව නගරයට ඇවිද යන දුර
* 138/1 - අතුරුගිරිය - පිටකොටුව බස් මාර්ගයට 300m
* 138/4 - රුක්මලේ - පිටකොටුව බස් මාර්ගයට 300m
* 138 ප්‍රධාන බස් මාර්ගයට 500m
* කොට්ටාව දුම්රිය ස්ථානයට 300m
* නිවසේ සිට මාළඹේ - කොට්ටාව බස් මාර්ගයට 200 m
* මාකුඹුර අධිවේගී බස් නැවතුම්පළට 800m
* NSBM , SLIIT සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඉතා පහසුවෙන් ළඟාවිය හැක
එක් අයෙකුට මාසික කුලිය - 18,000 /= (ජලය සහ විදුලි බිල් ඇතුළත්ව)
අත්තිකාරම් - රු. 20,000 /=
** කාමරය අවශ්‍ය කාන්තාව පමණක් කතා කරන්න **
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Upstair Room (Only for Male) Rent in Kottawa
Beds: 1, Baths: 1Colombo, Room & Annex RentalsRs 17,000 /month42 days
Furnished Sharing Room (Only Girls) for Rent in Pannipitiya
Beds: 2, Baths: 1Colombo, Room & Annex RentalsRs 17,500 /month30 days
Room (Only Ladies) Rent in Boralesgamuwa
Beds: 1, Baths: 1Colombo, Room & Annex RentalsRs 15,000 /month60 days
Room (Only Ladies) for Rent in Boralesgamuwa
Beds: 1, Baths: 1Colombo, Room & Annex RentalsRs 11,000 /month40 days
