Private entrance
නුගේගොඩ, දෙල්කඳ විශ්වවිද්‍යාලයීය හෝ රැකියාවේ නියුතු ගැහැනු ළමයි තිදෙනෙකුට ආරක්ෂාකාරී කාමරයක් කුලියට දිමට තිබේ.
මාසික කුලිය - 15,000 පමණී. ( ජලය විදුලියට අය නොකෙරේ )