Private entrance
නුගේගොඩ, විජේරාම, පන්සල අසල පිරිමි ළමුන් දෙදෙනෙකුට හෝ තුන්දෙනෙකුට
සුදුසු කාමරයක් කුලියට.
* ඇටෑච් බාත්රූම්
* ටයිල්
* ඇතුළුවීම වෙනම
මාසික කුලිය - 35,000 /=