Upper
කාමරයක් කුලියට දීමට ඇත 🏡️
ගැහැණු/කාන්තාවන් සඳහා පමණයි👧
- ගොඩනැගිල්ලේ 1 වන මහලේ කාමරය
- නාන කාමර පහසුකම්
- විදුලි පංකාව, විදුලි පහන්, තුවා රාක්කය,
- ඇඳන් 2.🛏🛏
-සාමකාමී සහ සන්සුන් පරිසරය🍃
-ගාලු පාරට විනාඩි 2, 🛣
-පානදුර නගරයට කි.මි 2 , බැංකු, සාප්පු සංකීර්ණ, රූපලාවන්‍යාගාර, පානදුර රෝහල.🏥🏦🛍
- විශ්වවිද්‍යාල සිසුන්ට, කාර්යාල සේවකයන්ට සුදුසුයි
- රු.10,000/මාසය (එක් අයෙකුට)💰
- උපරිම පුද්ගලයින් 4 ක්
-ලිපිනය : 183/1, මෝදර පාර, එගොඩඋයන, මොරටුව.