Upper
කොළඹ නගරයට සැතපුම් 05 යි. කැළණිය පෙතියාගොඩ ඉතා නිසංසල පරිසරයක ඉතා වැදගත් ස්ථානයක පිහිටි නිවසක නවාතැන් පහසුකම් ඇත.
උඩු මහලේ ඇඳන් 04 ක් සහිත කාමරයක් වන අතර , දැනට ඇඳන් 03 ක් සඳහා පහසුකම් ඇත.
ලිපිකරු ශේණියේ සිට ඉහල රැකියා නියුතු අය අමතන්න