*කැලණිය වනවාසල නිවසක උඩු මහලෙහි කාමරයක් කුලියට දීමට ඇත.
*නිදන කාමර 1කි.
*නාන කාමර 01කි.
*ගැහැණු ළමයෙකු සඳහා පමණි.
*කුඩා මුළුතැන්ගෙය
*ඇතුල්වීමට පිටතින් වෙනම පිවිසුමක් ඇත.
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. .
*වනවාසල දුම්රිය ස්ථානයට ඉතාම ආසන්නය
*රජයේ පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය
*මාසිකව 7500 කි.
*අත්තිකාරම් මුදල් ගනු නොලැබේ.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*A room is available for rent on the top floor of a house in Wanawasala, Kelaniya.
*1 bedroom.
*1 bathroom.
*For a girl only.
*Small kitchen
*There is a separate entrance from outside to enter.
*There is parking facilities. .
*Very close to Wanawasala railway station
*Government schools, hospitals, banks, supermarkets very close
*Close to all urban amenities
*7500 per month.
*No advance payment.
*Call for more details.