Room for Rent in Ratnapura Town
Features
Upper
Dharshana Inn Boarding House - Luxury Living Just 5 Mins from Ratnapura Bus Stand!
රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පොළට විනාඩි 5ක පයින් යන දුරින් පිහිටි, ආරක්ෂිත සහ නිදහස් පරිසරයක ඇති මෙම අගනා නවාතැන දැන් ඔබට කුලියට ලබා ගත හැක. කාර්යබහුල ඔබට පහසුවෙන් ගමන් බිමන් යාමට කදිම ස්ථානයකි!
අපගේ පහසුකම්:
• රත්නපුර බස් නැවතුම්පොළට ඉතා ආසන්නයේ.
• ඔබට අවශ්‍ය සියලුම ගෘහභාණ්ඩ වලින් සමන්විතයි (Fully furnished).
• වාහන නැවැත්වීමේ පහසුකම්.
• සම්පූර්ණයෙන්ම ටයිල් කර අලංකාරව නිමවා ඇත.
• පිරිසිදු යාබද නානකාමර (Attached Bathrooms).
• ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් CCTV කැමරා ක්‍රියාත්මකයි.
Conditions : එක් මසක අත්තිකාරම් මුදල අවශ්‍ය වේ. කරුණාකර මාස තුනකට වඩා වැඩි කාලයක් නවාතැන් ගැනීමට බලාපොරොත්තු වන අය පමනක් අමතන්න.
Looking for a comfortable, fully equipped place to stay right in the city? Look no further! This prime accommodation offers the perfect blend of convenience and luxury, located just a 5-minute walk from the Ratnapura Main Bus Stand.
Key Features & Amenities:
• Walking distance to the Ratnapura Bus Stand—save time and travel easily!
• Fully furnished with everything you need.
• Fully tiled spaces for a clean, elegant feel.
• Clean, private attached bathrooms.
• parking facilities.
• CCTV surveillance operates for your peace of mind and protection.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land for Sale in New Town Ratnapura
14.0 perchesRatnapura, Land For SaleRs 1,200,000 per perch14 days
House for Rent Ratnapura
Beds: 2, Baths: 2Ratnapura, House RentalsRs 60,000 /month29 days
Prime 3‑Storey Building for Sale – Ratnapura Town
10,000 sqftMEMBERRatnapura, Commercial Properties For SaleRs 188,000,00049 days
Two-Story House for Rent in Ratnapura
Beds: 4, Baths: 1Ratnapura, House RentalsRs 30,000 /month15 days