*කැලණිය, පිලපිටිය පිහිටි ඇනෙක්සියක කාමර කුලියට දීමට ඇත.
*පිරිමි ළමුන් සඳහා පමණි
*හුවමාරු කර ගත හැක.
*නිදන කාමර 2කි.
*නාන කාමර 1කි.
*පැන්ට්රිය
*වාහන නැවැත්වීමේ පහසුකම් නැත.
*රජයේ පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය
* එක් අයෙකු සඳහා මාසිකව 10000කි.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*Rooms for rent in an annexe in Pilapitiya, Kelaniya.
*For boys only
*Exchangeable.
*2 bedrooms.
*1 bathroom.
*Pantry
*No parking facilities.
*Close to government schools, hospitals, banks, supermarkets
*Close to all urban amenities
* 10000 per person per month.
*Call for more details.