නුගේගොඩ පාරේ තාප්පයෙන් වටවූ කාමර දෙකක තනි නිවසෙහි
සිසුවියකට හෝ රැකියාවක නියත කාන්තාවකට කාමරයක්
කුලියට දීමට ඇත. සාලය, මුළුතැන්ගෙය හා නාන කාමරය ඇත
සියලු පහසුකම් සහිතයි. ඉතා ආරක්ෂිතයි.
මාස 2 අත්තිකාරම් මුදල් අවශ්‍යයි.
මාසික කුලිය - 17,000/=
වැඩි විස්තර සදහා අමතන්න