Private entrance
Room For Rent In Nugegoda | Delkanda
නුගේගොඩ, දෙල්කඳ හයිලෙවල් පාර සමීපයේ 138 බස් පාරට මුහුණලා සියලු පහසුකම් සහිත ආරක්ෂාකාරී සුව පහසු නවාතැන් පහසුකම් ( තනි කාමර ) පිරිමි ළමුන් සදහා පමණි වෙනම ඇතුළු වීමේ පහසුකම්
> ජාත්‍යන්තර පාසැල් , ජොගින් පාත් , සිස්ජි , ඇක්මී උපකාරක පංති ඉඩම් කච්චේරියට ආසන්නයේ පිහිටා ඇත
> දෙල්කඳ ඉරිදා පොළ පෙනන දුරින් පිහිටා ඇත
> මාස 2ක අත්තිකාරම් මුදල් අවශ්‍යයි
+++ මාසික කුලිය : 13,000 /-