Private entrance
මොරටුව තනි කාමරයක් කුලියට
- මොරටුව නගරයට පයින් යන දුරින් පිහිටා ඇත
- යාබද නාන කාමර සහිතයි.
- ගෘහ භාණ්ඩ සහිතයි.
- මොරටුව බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටා ඇත -
- රැකියාවක නියුතු මහත්මයකු සඳහා පමණයි
- Rent Rs 14000 ( දාහතරයි )
- මාස දෙකක අත්තිකාරම් අවශ්‍යයි.
- නිදහස ආරක්ෂාකාරී වටපිටාව
- නිවසේ උඩුමහලේ පිහිටා ඇත