Rs 25,000 /month
Features
Private entrance
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Private entrance
*කැලණිය බුලුගහ හංදියෙහි නිවසක උඩු මහලෙහි කාමරයක් කුලියට දීමට ඇත.
*ගෘහ භාණ්ඩ සහිතයි.
*නිදන කාමර 1කි.
*එක් ගැහැණු ළමයෙකු සඳහා පමණි. ( විශ්ව විද්යාල හෝ රැකියාවති ගැහැණු ළමයෙකු සඳහා පමණි)
*යාබද නාන කාමර 1 කි.
*කුඩා මුළුතැන්ගෙය
*කුඩා වැරෙන්ඩාව
*ඇතුල්වීමට පිටතින් වෙනම පිවිසුමක් ඇත.
*නුවර පාරට මීටර් 300කි.
*ආරක්ෂිත කැමරා පද්ධති සවිකර ඇත.
*කැලණිය විශ්ව විද්යාල තාක්ෂණ පීඨයට ආසන්නය.
*රජයේ පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය
*මාසිකව 25000 කි.
*මාසයක අත්තිකාරම් මුදල් ගනු ලැබේ.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*A room is available for rent on the top floor of a house in Bulugaha Junction, Kelaniya.
*Furniture included.
*1 bedroom.
*For one girl only. (For a university or working girl only)
*1 attached bathroom.
*Small kitchen
*Small veranda
*There is a separate entrance from the outside to enter.
*300 meters to the city road.
*Security camera systems are installed.
*Close to the Faculty of Technology, University of Kelaniya.
*Government schools, hospitals, banks, supermarkets are very close
*All urban amenities are available
*25000 per month.
*One month's advance payment is taken.
*Call for more details.




