Room For Rent in Kadawatha town ( male only )
කඩවත නගරයේ පිහිටා ඇති අතර සියලුම පහසුකම් සහිතව වන අතර නුවර පාරට 50m වේ
පිරිමි අය සදහා පමණි sharing basis only
> නිදන කාමර 1
> නාන කාමර 1
> attached bathroom
> යතුරු පැදියක් සදහා පාර්කින් ඇත
> රජයේ හෝ පුද්ගලික ආයතනයක රැකියාවක නියුතු පිරිමි අය සදහා පමණි
> ඉතා පිරිසිදු නිස්කලංක ආරක්ෂිත පරිසරයක පිහිටා ඇති අතර food city ,arpico ,පිළිගත් අවන්හල් ,සියලුම බැංකු ආපනශාලා නුදුරුව පිහිටා ඇත .
> පිරිමි කෙනා ඉතා සුහදශීලී /මිත්රශීලී සහ පව්ලේ කෙනෙක් මෙන් ලෙන්ගතු සහ අවංක විය යුතුය
> කඩවත අධිවේගී පිවිසුමට 800m
> මසක අත්තිකාරම් ලබා දිය යුතුය
> මාසික කුලිය රුපියල් 12,500/=
+++වැඩි විස්තර සදහා අමතන්න