මෙම කාමර දෙනු ලබන්නේ රැකියාවට යන හෝ විශ්ව විද්‍යාල ඉගෙනුම ලබන ගැහැණු ළමුන් සඳහා පමණි.
▪️එක් ළමයෙක් සඳහා රුපියල 10 000/= සිට ඉහලට අය කරනු ඇත.
▪️ අවශ්‍ය නම් තනි කාමරය වුවද ගතහැක (රුපියල 20 000/=)
▪️ආහාර පිසගැනීම සඳහා පහසුකම් ද ඇත.
▪️හෝමගම නගරයට විනාඩි 5 යි