Rs 14,000 /month
Features
Private entrance
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Private entrance
නව නිවසක උඩුමහලේ ඇති කාමර දෙකක් තනි තනි පිරිමි පුද්ගලයින් සඳහා මාසික කුලියට ලබාදීමට ඇත.
▪️හෝමාගම නගරයේ සිට මීටර් 700ක් ඇතුළත මෙම ස්ථානය පිහිටා ඇත.
👉ලබාදීමට ඇති කාමර ගණන 02කි. එක් කාමරයක් වර්ග අඩි 144කි. (12×12)
👉මෙම කාමර ඉතා පිරිසිදුව සහ ටයිල් අතුරා බිත්ති තීන්ත ආලේපිත ප්‍රසන්නව සකසා ඇත.
👉මෙම එක් කාමරයක් සඳහා ඩබල් ඇඳක්, මෙට්ටයක්, අලුත් ඇඳ ඇතිරිල්ලක්, කොට්ටයක්, පුටු 02ක්, ස්ටෑන්ඩ් ෆෑන් 01ක් සහ රෙදි රඳවන රාක්ක 02ක් (ඇතුලත සහ පිටතට) ලබා දී ඇත. (රෙදි වියලීම සඳහා)
👉පාවිච්චිය සඳහා ඇතුළත නවීන පන්නයේ බාත්රූම් 01ක් සහිතයි.
👉රෙදි මැදීම සඳහා කාමරයෙන් පිටත අයන් එකක්ද නවා ඇත.
👉ඇතුල්වීම සඳහා වෙනම පිවිසුම් ඇත.
👉සම්පූර්ණ ආරක්ෂා සහිතයි. නිසංසල පරිසරයක පිහිටා ඇත.
👉නිවස වටා අඩි 8ක තාපයක් යොදා ඇති අතර දිවා / රාත්‍රී (24×7) CCTV Camera ක්‍රියාත්මකයි.
👉එක් කාමරයක් සඳහා මාසික කුලිය රු.14,000/=කි. (ජල, විදුලිය ඇතුළත්ව)
👉මාස 01ක අත්තිකාරම් මුදලක් අවශ්‍යයි.
👍මේ ගැන යම් අවශ්‍යතාවයක් ඇති අයවලුන් සිටී නම් පහත දුරකථන අංකයන්ට කතාකර විස්තර ලබාගෙන, මෙම ස්ථානයට පැමිණ පරීක්ෂා කර බලා වෙනස දැක තෝරා ගැනීම ඔබ සතුය.




