හෝමාගම පනාගොඩ රොමියෙල් මාවතේ මුල් නිවසට සම්බන්ද වෙන් වශයෙන් පිහිටි කාමරයක් එක් අයෙකුට කුලියට දීමට තිබේ. (ආහාර පිසීමට පහසූකමි නැත.)
▪️විදුලිය සහ ජලය සදහා මුදල් අය නොකෙරේ.
▪️190 මාර්ගයට මීටර් 500යි.
▪️138 මාර්ගයට 1 1/2kmක් දුර ඇත.
▪️කෑම්ප් එකේ අයට විශේෂයි.
👉මාසික කුලිය රු. 8000/=
👉මාස තුනක අත්තිකාරම් මුදලක් අය කෙරේ.