Room for Rent in Athurugiriya – For a Male Executive or a Student
අතුරුගිරිය නගරයට ආසන්නයෙන් ඔරුවල, මුල්ලේගම පාරේ නිදහස් හා ආරක්ෂිත පරිසරයක පිහිටි කාමරයක් කුලියට දීමට ඇත. (විශ්වවිද්‍යාල සිසුවෙකු සහ තවත් රැකියාවේ නියුතු අයෙකු පමණක් සිටින නිවසකි).
Location: අතුරුගිරිය නගරයට 4 Km | (697), (698), (190) බස් පාරට 1 Km | ඔරුවල, මුල්ලේගම පාරේ පිහිටා ඇත.
Facilities: නාන කාමරය (Bathroom), මුළුතැන්ගෙය (Kitchen), Vehicle Parking & Maximum Security
Suitable For: එක පිරිමි අයෙකුට පමණි (Job එකක් කරන අයෙකුට හෝ Student කෙනෙකුට වඩාත් සුදුසුයි)
Monthly Rent: Rs. 18,000/-
Key Money: මාස 3ක Advance
Optional: නිවසේ උපකරණ (Washing Machine, Refrigerator & Gas Stove) භාවිතා කරන්නේ නම් අමතරව රු. 5,000/- ක් අය කෙරේ.