පර්චස් 6 ක පිහිටි මෙම තනිමහල් නිවස විකිණීමට ඇත
bedroom 2 ක් සහා bathroom 1ක් ඇත
නිවසේ සිට 150 බස් පාරට මීටර් 100 ක දුරකි
නිවසේ සිට අංගොඩ හන්දියට මීටර් 400 ක දුරකි
164 166 143 බස් පාරට මීටර් 400 ක දුරකි