👉හොරණ කොළඹ 120 බස් මාර්ගයේ පන්සල හන්දියේ පිහිටි සියලු පහසුකම් සහිත නිස්කලංක පරිසරයක පිහිටි කාමරයක් ගැහැණු ළමයෙකු සඳහා වහාම කුලියට දීමට තිබේ👈
👉 හොරණ කොළඹ 14 ප්රධාන බස් මාර්ගයට 100m දුරින් පිහිටා ඇත
👉 පොකුණු විට හන්දියට හා ගෝනපල හන්දියට පැය කාලේ දුර
👉 Highway Entrance ගැලණිගම හන්දියට විනාඩි 15 දුර සහ Highway Entrance කහතුඩුවට විනාඩි 20 දුර
👉 නල ජලය/ විදුලිය / කාපට් පාර
👉 අඩි 15x10 ටයිල් කරන ලද කාමරය
👉 ඇටෑච් බාත්රූම් සහිතයි
👉 මසක කුළිය 10000/= මාස තුනක කීමනි බලාපොරොත්තුවේ
👉 ඇඳන් දෙකයි, ටවල් රැක් එකයි, රයිටින් ටේබල් එකයි ඇතුළු furniture සහිතයි
පහත වට්සප් අංකයට අමතන්න
whatsapp පමණයි
0777202000