Private entrance
බියගම කොට්ටුන්න පාර ක් සමගි මාවතේ අංග සම්පූර්ණ නිදන කාමරයක් රජයේ හෝ පුද්ගලික අංශයේ පිළිගත් රැකියාවක නියුතු පිරිමි ළමයෙක් සඳහා කුලියට දීමට ඇත
කාමරය සමඟ නාන කාමරය සින්ක් එක සමග පැන්ට්රි ලෑල්ල ඇත
වර්ග අඩි ප්රමාණය 160
ඩබල් ඇඳ මේසය පුටුව ෆෑන් ඇඳුම් රැක් සම්පූර්ණ ටයිල් කර ඇත
තාප්ප ගේට්ටු වලින් වටවී ඇත
ගංවතුර අවදානම් නැත
බියගම නව නුවර පාරට කොළඹ පාරට කිලෝමීටර් එකයි
ෆොන්ටේරා(ඇන්කර් ආයතනයට) 1km
බියගම ආයෝජන කලාපයට 2km කොකාකෝලා හා ලයන් බියර් ආයතනයට 1.5km
කඩුවෙල නගරයට 1.5km
බියගම අධිවේගී පිවිසුමට 1.5km
වාහන පාකින් බයික් සඳහා පමණයි අත්තිකාරම් මාස දෙකයි