📍 රැකියාවක් කරන පිරිමි පුද්ගලයෙකු සඳහා උඩුමහලේ තනි කාමරයක් කුලියට දීමට ඇත.
💰 මාසික කුලිය: රු. 15,000/-
(වතුර බිල සහ විදුලි බිල ඇතුළත්)
💵 අත්තිකාරම් මුදල: රු. 7,500/- (මාස භාගයක කුලිය)
🛏️ සපයන පහසුකම්:
ඇඳක්
ෆෑන් එකක්
මේසයක්
✅ කාමරය තනිවම භාවිතා කළ හැක.
🚿 නාන කාමරය තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ පොදුවේ භාවිතා කළ යුතුය.
📍 Upstairs Single Room for Rent – For a Working Male
💰 Monthly Rent: Rs. 15,000/-
(Water and electricity bills included)
💵 Advance Payment: Rs. 7,500/- (Half a month's rent)
🛏️ Facilities Provided:
- Bed
- Fan
- Table
✅ The room is for single occupancy.
🚿 The bathroom is shared with two other occupants.