වර්ග අඩි 96 කාර්යාල, කුඩා ව්‍යාපාර හෝ වෙනත් වාණිජ අරමුණු හෝ ඇනික්ස් සඳහා වඩාත් සුදුසුය. හොඳ ප්‍රවේශ්‍යතාවයක් සහිත විශිෂ්ට පිහිටීමකි.අවශ්‍යතාවය අනුව කාමරයට අවශ්‍ය භාණ්ඩ ද ලබා දිය හැක
තවද ප්‍රමාණය: වර්ග අඩි 300. පළමු මහලේ කාමරයක්ද ඇත.