Rs 10,000 /month
Features
Upper
Description
For rent by
Anuja Vi
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Upper
අග්ගොන, ප්‍රධාන මාර්ගයට ආසන්නව කාමරයක් කුලියට දීමට ඇත (පිරිමි ලමුන් සඳහා පමණි)
මෙම කාමරය රැකියාව කරන පිරිමි ලමුන් තුන් දෙනෙකුට හෝ විශ්වවිද්‍යාල සිසුන් තුන් දෙනෙකුට සුදුසු වේ.
පහසුකම්:
✅ ඇඳන් 3ක් සහිත විශාල කාමරය
✅ පුටු 3ක් සමඟ මේසයක්
✅ වැසිකිළිය සහ නාන ස්ථානය
✅ ප්‍රධාන මාර්ගයට හා 152 බස් මාර්ගයට ආසන්නයි
✅ ජල හා විදුලි ගාස්තු මාසික කුලියට ඇතුළත් වේ.
එක් අයෙක් සදහා මාසික කුලිය: රු.10,000
එක් අයෙක් සදහා අත්තිකාරම් මුදල : රු.10,000
වැඩි විස්තර සඳහා අමතන්න: චාන්දනි –
A spacious room is available for rent in Aggona, ideal for three working boys or three university students.
Facilities:
✅ Spacious room with 3 beds
✅ Table with 3 chairs
✅ Toilet and bath area
✅ Convenient location near the main road and the 152 bus route
✅ Water and electricity charges are included in the rent.
Rent: Rs.10,000 per person
Key Money: Rs.10,000 per person
For more information, please contact: Chandani -



