Upper
කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් දෙදෙනකු සඳහා ආරක්ෂිත නවාතැන් පහසුකම් ඇත. කොලඹ ආනන්ද විද්‍යාලය ඉදිරිපිට. වෛද්‍ය විද්‍යාලයට මීටර් 600.
Safe accommodation is available for two female students studying at the Colombo Medical Faculty. Located opposite Ananda College, Colombo, and 600 meters from the Medical Faculty.