ටයිල් කරපු Room එකක් attach බාත්රූම් සමග office එකක වැඩ කරණ පිරිමි ළමයෙක් සදහා කුළියට දීමට තිබේ
මාසික කුළිය රුපියල් 35,000 (වතුර සහ විදුලිය සහිතව ) - එක පිරිමි ළමයෙක් සදහා
මාසික කුළිය රුපියල් 50,000 (වතුර සහ විදුලිය සහිතව ) - පිරිමි ළමයින් දෙදෙනෙක් සදහා
මාස 02 ක අතිකාරම් මුදලක්
උඩු මහල - කාමරය attach බාත්රූම් සමග
ඇද සහ මෙට්ට ,Wall Fan , Chair , Table
Park කිරීමට පහසුකම් ඇත
රෝලර් ගේට් , රූෆ් ටොප් සහිතයි
භාවිතය නේවාසික කටයුතු සදහා පමණි
මෙය තිබෙන්නේ ඇඹුල්දෙනිය තලපත්පිටිය
ඇඹුල්දෙනියට 1.5 km
නුගේගොඩට 4.5 Km
ගෙදර සිට 259 bus එකට 300m
ගෙදර සිට 689 bus එකට 400m
ගෙදර සිට Keels Super Market එකට 800m
වැඩි විස්තර සදහා අමතන්න