# සංචාරක පුරවරයේ පිහිටි තරු පංතියේ සංචාරක රිසොර්ට් එකක් සහ.. සුන්දර වටපිටාවක පිහිටි නිවාඩු නිකේතනයක් සදහා
⚪පුහුණු හෝ නුපුහුණු
☕පිළිගැනීමේ නිලධාරීන් නිළදාරීනියන්
වේටර් , රූම්බෝයි
බෝජනාගාර සහයක සහයිකාවන්
ඕල් රවුන්ඩර් අවශ්‍යයි .
( පුහුණු ,නුපුහුණු )
⚪ ස්ථිර සේවය කළ හැකිය
⚪ මාසික නිවාඩු , ඉහළ වැටුප් දීමනාවන් හිමිවේ .
⚪ ශිෆ්ට් ක්‍රමයට සේවා මුර
⚪ සුදුසුකම් මත පවතින පුරප්පාඩු සදහා ඉහළ වැටුප් සමගින් සර්විස් චාජ් ලබාදේ .
⚪ නුපුහුණු දෙපාර්ශවයෙන්ම අවශ්‍යයි . ( හොටෙල් ප්‍රවීණයන් සමගින් එක්ව සේවය කළ හැකිය )
⚪ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින සිංහල මුස්ලිම් දමිළ ඔබට මේ සදහා පුරප්පාඩු පවතී .
⚪ යාමට ඒමට හැකියාව ඇති අය සහ දුර පළාත් සේවකයන් සදහා නවාතැන් ලබාදේ .
⚪ පවතින පුරප්පාඩු සදහා ඉහළ අද්යපන සුදුසුකම් අවශ්‍ය නොවෙයි .
⚪ අද්යපන සුදුසුකම් ඇති අයට පමණක් හොටෙල්
(කාර්යාලයේ පවතින පුරප්පාඩු)
සදහා ඉල්ලුම් කල හැකිය .
⚪ සතියේ දිනයක උදෑසන පැමිණෙන්න විමසන්න -
0762088705
0719386275
# Food & Beverage Steward
Room Boy House keeping
# Garden ,Maintenance ,security officer
Immediately Hiring Male Female With or Without Experience Apply.