දබුල්ල පිහිටි
අප සන්චාරක මන්ඩලයට අයත් හොටෙල් එක සදහා
කාමර පිරිමි ලමුන් කඩිනමින් බදවා ගැනේ.
🍸 වැටුප 55000 - 75000 දක්වා
🍸 වයස 18-45 දක්වා
🍸 ආහාර නොමිලේ
🍸 නවාතැන් පහසුකම් / නිල ඇදුම් නොමිලේ
🍸 මූලික වැටුප් සර්විස් චාජ් සමගින් ඉහළ වැටුපක් ස්ථීර සේවය කළ හැකිය
🍸 දක්ෂතාවය අනුව වැඩි වැටුප් ලබාදේ
🍸 සේවක අර්ථසාධක මුදල් ගෙවනු ලැබේ
විස්තර සදහා අමතන්න - 0706532242