ඔබත් රැකියාවක් සොයනවද?එහෙනම් මෙන්න ඔබට හොඳම අවස්ථාවක්!
දඹුල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක Room Boy (රූම්බෝයි) තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
🔹 වයස : අවුරුදු 18 – 35 අතර,
🔹 අධ්‍යාපන සුදුසුකම් : සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි,
🔹පිරිමි පාර්ශ්වය සඳහා
🔹 පුහුණු / නුපුහුණු : දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක
විශේෂ වාසි
✔️ ඉහළ වැටුප්
✔️ ආහාර / නවාතැන් පහසුකම්
✔️ හොඳ සහ ආරක්ෂිත සේවා පරිසරයක්
✔️ සුහදශීලී කාර්ය මණ්ඩලය
✔️ ස්ථිර රැකියාවක් කිරීමට අවස්ථාව
📞 වැඩි විස්තර සඳහා : 0704636235/ 0743522625
📲 ඔබගේ අයදුම්පත්‍රය අදම WhatsApp කරන්න : 076 966 4065