🌿 රැකියා අවස්ථා - Ayurvedic Lanka Wellness Hotel (හබරණ)
හබරණ පිහිටි අපගේ ප්රමුඛ පෙළේ සුවතා හෝටලයට (Wellness Hotel) එක්වීමට වගකීමෙන් හා කැපවීමෙන් කටයුතු කළ හැකි පුහුණු සහ නුපුහුණු සේවකයින් ඉක්මනින් බඳවා ගනු ලැබේ.
ඇබෑර්තු පවතින තනතුරු:
පහසුකම්: නොමිලේ නවාතැන් පහසුකම් සැපයේ.
🔹 Room Boy (කාමර සේවකයින්)
මාසික වැටුප: රු. 60,000/-
පහසුකම්: නොමිලේ නවාතැන් පහසුකම් සැපයේ.
✨ විශේෂ ප්රතිලාභ:
✔️ පුහුණු සහ නුපුහුණු දෙපිරිසටම අයදුම් කළ හැක.
✔️ නොමිලේ නවාතැන් පහසුකම්.
✔️ සුහදශීලී සේවා පරිසරය.
📍 ස්ථානය: පොළොන්නරුව පාර, හබරණ.
📞 අයදුම් කිරීමට සහ වැඩිවිස්තර සඳහා අදම අමතන්න:
📱 071 844 9073
📱 077 583 3525
අපගේ සුවතා පවුලේ සාමාජිකයෙකු වීමට අදම එක්වන්න!