ශ්රී ලංකාවේ ප්රමුඛතම හෝටල් ජාලයක සේවය කිරීමට කැපවීමෙන් වැඩ කළ හැකි දක්ෂ තරුණයින්ට අවස්ථාවක්.
🛌 Room Boy (නුවරඑළිය සංචාරක හෝටලයකට) 🏔️
නුවරඑළිය පිහිටි සංචාරක හෝටලයක සේවය සඳහා Room Boy වරුන් වහාම බඳවා ගැනේ.
ප්රතිලාභ:
* 💵 වැටුප: රු. 65,000 සිට ඉහළට.
* 🍱 ආහාර, නවාතැන් සහ නිල ඇඳුම් නොමිලේ.
* ➕ අතිකාල දීමනා (OT) සහ සේවා ගාස්තු (Service Charge) ඇතුළු වරප්රසාද රැසක්.
සුදුසුකම්:
* 🎂 වයස අවුරුදු 35 ට අඩු විය යුතුය.
* 🎓 අදාළ ක්ෂේත්රයේ වසර 01 ක පළපුරුද්ද සහිත විය යුතුය.
* 📍 නුවර අවට පදිංචිකරුවන් විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.
* 🗣️ විදේශිකයන් සමඟ කටයුතු කළ හැකි කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළ හැකි අයෙකු විය යුතුය.
📞 අමතන්න - 0773047693 (Lochana)